පද ගැලපුම... (හරිද මන්ද?)
දිනයක් ගෙවී දිනක් උදාවන විට
ලැබුනි ඊයක් මා හට හදිසියේ
කෙනෙක් දමා තිබූ Comment එකක්
මගේ කුළුදුල් Post එක වෙත...
ඉතින් හිතුනා නැවත මා හට
යමක් ඔබ හට තිළිණ කරනට
කුමක් ලියම්දෝ කියා සිතු විට
සිතුනා මේ ලෙස පද බදින්නට...
වැරදි ඇතොත් සමාවෙන්....
හා එහෙනං ලියාගන ලියාගන යමුකෝ බලන්ඩ
ReplyDeleteමේ වර්ඩ් වෙරිෆි කේෂන් අයින් කරන්ඩ , ( ඩෑෂ් බෝඩ් ගිහින් සෙටින්ග් වල කමෙන්ට් සෙටින්ග් වල වර්ඩ් වෙරිෆිකේෂන් කියන එක අයින් කරන්න )
හරි... ඔන්න අයින් කරා.
Deleteබොහොම ස්තූති දැනුවත් කිරිමට.
Good Start Buddy....ohoma yan ohoma yan...
Deletehik hilk
ReplyDelete