Thursday, March 20, 2014

අප කාර්යාලයේ සේවය කල නදීෂා මහත්මිය අප අතරින් වෙන් විය.


හදිසියේ අප අතහැර ගිය නදීෂා අක්කේ, ඔබට නිවන් සුව !!!!!!

Monday, December 23, 2013

නත්තල් සුභ පැතුම


ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ
නත්තලක්
වේවා!!!

Monday, November 18, 2013

පද ගැලපුම... (හරිද මන්ද?)














දිනයක් ගෙවී දිනක් උදාවන විට
ලැබුනි ඊයක් මා හට හදිසියේ
කෙනෙක් දමා තිබූ Comment එකක්
මගේ කුළුදුල් Post එක වෙත...

ඉතින් හිතුනා නැවත මා හට
යමක් ඔබ හට තිළිණ කරනට
කුමක් ලියම්දෝ කියා සිතු විට
සිතුනා මේ ලෙස පද බදින්න‍ට...

වැරදි ඇතොත් සමාවෙන්....

Monday, May 13, 2013

මගේ ප්‍රථම දිගහැරුම......

Life is BEAUTIFUL
One Day
One Hour
One Minute
It's not come Again.
so, please 

Avoid Fight
Avoid Angry
Spread Your SMILE