අප කාර්යාලයේ සේවය කල නදීෂා මහත්මිය අප අතරින් වෙන් විය.
හදිසියේ අප අතහැර ගිය නදීෂා අක්කේ, ඔබට නිවන් සුව !!!!!!
Sajith Lab
Thursday, March 20, 2014
Monday, December 23, 2013
Monday, November 18, 2013
පද ගැලපුම... (හරිද මන්ද?)
දිනයක් ගෙවී දිනක් උදාවන විට
ලැබුනි ඊයක් මා හට හදිසියේ
කෙනෙක් දමා තිබූ Comment එකක්
මගේ කුළුදුල් Post එක වෙත...
ඉතින් හිතුනා නැවත මා හට
යමක් ඔබ හට තිළිණ කරනට
කුමක් ලියම්දෝ කියා සිතු විට
සිතුනා මේ ලෙස පද බදින්නට...
වැරදි ඇතොත් සමාවෙන්....
Monday, May 13, 2013
මගේ ප්‍රථම දිගහැරුම......
Life is BEAUTIFUL
One Day
One Hour
One Minute
It's not come Again.
so, please
Avoid Fight
Avoid Angry
Spread Your SMILE
Subscribe to:
Posts (Atom)