Monday, November 18, 2013

පද ගැලපුම... (හරිද මන්ද?)














දිනයක් ගෙවී දිනක් උදාවන විට
ලැබුනි ඊයක් මා හට හදිසියේ
කෙනෙක් දමා තිබූ Comment එකක්
මගේ කුළුදුල් Post එක වෙත...

ඉතින් හිතුනා නැවත මා හට
යමක් ඔබ හට තිළිණ කරනට
කුමක් ලියම්දෝ කියා සිතු විට
සිතුනා මේ ලෙස පද බදින්න‍ට...

වැරදි ඇතොත් සමාවෙන්....